2015 වසරේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරුන් තවදුරටත් සන්ධාන මන්ත්‍රීවරුන් ලෙසටම කටයුතු කරන බව කථාන...
2015 වසරේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරුන් තවදුරටත් සන්ධාන මන්ත්‍රීවරුන් ලෙසටම කටයුතු කරන බව කථානයකවරයාට දැනුම් දී තිබේ.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර මහතා විසින් මේ පිළිබඳ කථානයකවරයා වෙත ලිපියකින් දැනුම් දී ඇත.
COMMENTS