සිරිකොත පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේය. බැඳුම්කර ගණුදෙනුවෙන් සිදුව ඇති අලාභය පිළිබඳ ලක්ෂ්මන් යාපා ම...
සිරිකොත පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේය. බැඳුම්කර ගණුදෙනුවෙන් සිදුව ඇති අලාභය පිළිබඳ ලක්ෂ්මන් යාපා මහතා අසත්‍ය ප්‍රකාශ සිදුකිරීම සම්බන්ධයෙන් පැහැදිලි කරමින් මන්ත්‍රීවරයා ඒ එලෙස සඳහන් කළේය.
මැතිවරණයෙන් ප්‍රතික්ෂේප වී සිටියද යහපාලනයේ පිහිටෙන් රාජ්‍ය ඇමතිවරයෙකුව සිටියදී එලෙස අසත්‍ය ප්‍රකාශ සිදුකිරීම ගැන ක්‍රෝධයක් ඇති වන බව නලින් බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.
කෙසේ වෙතත් ලක්ෂමන් යාපා මහතා අද දවස වන විට දේශපාලන කුණු බක්කියට විසිවී අවසන් බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.
නිශාන්ත ප්‍රියදර්ශන
COMMENTS