දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
චෝදනා පිටුපස ඖෂධ සමාගම් - රාජිත සේනාරත්න
Homeප්‍රවෘත්ති

චෝදනා පිටුපස ඖෂධ සමාගම් - රාජිත සේනාරත්න

PropellerAds

ඖෂධ සහ වෛද්‍ය පහසුකම් මිල අඩු කිරීම යටතේ මේ වනවිට ඖෂධ 48 ක පමණ මිල අඩුකර ජනතාවට සහන සලසා ඇති බවත් හෘද රෝගීන් වෙනුවෙන් රුපියල් මිලියනයක...

සජිත්ට කොන්දේසි 10යි.. අපේක්‍ෂකත්ය එකගතා ලිඛිතව දුන්නොත් පමණයි
gotabaya rajapaksa
යෝෂිත නාවික හමුදා ලුතිනන්වරයෙකු ලෙස නැවත සේවයේ පිහිටුවයි
චෝදනා පිටුපස ඖෂධ සමාගම් - රාජිත සේනාරත්න

ඖෂධ සහ වෛද්‍ය පහසුකම් මිල අඩු කිරීම යටතේ මේ වනවිට ඖෂධ 48 ක පමණ මිල අඩුකර ජනතාවට සහන සලසා ඇති බවත් හෘද රෝගීන් වෙනුවෙන් රුපියල් මිලියනයකට අධික ප්‍රමාණයක් වැය කිරීමට සිදුවූ ස්ටෙන්ට් සඳහා වර්තමානයේදී වැය වන්නේ රුපියල් 315,000 ක් පමණක් බවත් රාජිත සේනාරත්න මහතා පෙන්වා දෙයි.
දුම්කොල භාවිතය අවම කිරීම සඳහා ද අමාත්‍යංශය මේ වනවිට විශේෂ වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කර තිබේ. බදු වැඩිකිරීමෙන් පමණක් නොනැවතී ජනතාව දැනුවත් කිරීම සඳහා ද කටයුතු කර ඇතිි අතර ඇමතිවරයා පවසන්නේ ඒ සඳහා ජනතාවගෙන් ඉහළ ප්‍රතිචාර ලැබී ඇති බවයි.
මේ නිසා දුම්කොල සමාගම් සහ ඖෂධ සමාගම් තමන් සමග දැඩි වෛරයෙන් සිටින බවත් විවිධ ආකාරයෙන් තර්ජන සිදුකරමින් සිටින බවත් ඇමතිවරයා පවසයි. විශ්වාස භංග යෝජනා ඉදිරිපත් කර මෙම වැඩපිළිවෙල කඩාකප්පල් කිරීමට උත්සාහ කළද එය විශ්වාසය තහවුරු කරගැනීම සඳහා භාවිතා කරන බවයි ඇමතිවරයා පවසන්නේ.
බේරුවල නගරයේ පැවති උත්සවයක් අමතමින් ඇමතිවරයා මෙම අදහස් පළකළේය.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: චෝදනා පිටුපස ඖෂධ සමාගම් - රාජිත සේනාරත්න
චෝදනා පිටුපස ඖෂධ සමාගම් - රාජිත සේනාරත්න
http://ift.tt/2vhMpwy
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_538.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_538.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy