දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අතට එරෙහිව පොහොට්ටුව අරන් මහින්ද ගමින් ගමට
Homeප්‍රවෘත්ති

අතට එරෙහිව පොහොට්ටුව අරන් මහින්ද ගමින් ගමට

PropellerAds

මේ සඳහා හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ ද එක්වීමට නියමිත බවත්, ඒකාබද්ධ විපක්ෂයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් මේ ර...

අයියත් එක්ක දාන සෙල්ලම් මල්ලිත් එක්ක බෑ... කටුනායක ගුවන් තොට හදන ජපන් සමාගම වැඩ සම්පුර්ණ නොකලොත් Black List කරන බව ඇමති ප්‍රසන්න කියයි
හිටපු ඇමතිවරුන් දෙදෙනෙක් මෙරට ගම්මිරිස් තේ ඉල්ලුමට කල අපරාධය හෙලි වෙයි..
කරූද විසිකර රනිල් ගේමට බහී.. අලියාගෙන් මැතිවරණයට ස්ථිරයි.. සජිත් බලවේගයේ නාම යෝජනා අවලංගු වන අවදානමක්..
අතට එරෙහිව පොහොට්ටුව අරන් මහින්ද ගමින් ගමට
මේ සඳහා හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ ද එක්වීමට නියමිත බවත්, ඒකාබද්ධ විපක්ෂයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් මේ රැස්වීම්වලට සහභාගි වීමට නියමිත බවත් ඒකාබද්ධ විපක්ෂය පවසයි. ඒකාබද්ධ විපක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ පොහොට්ටුව ලකුණින් ඉදිරි මැතිවරණ සඳහා තරග කිරීමේ සූදානමක් පවතින බව මීට පෙර බැසිල් රාජපක්ෂ හිටපු ඇමැතිවරයා ද සඳහන් කර තිබිණි.
 
මේ අතර නිදහස් කලා සන්ධානය නියෝජනය කරන කලාකරුවන් පිරිසක් ද මේ රැස්වීම් සඳහා සහභාගි වීමට නියමිත බව එම සන්ධානයේ ප්‍රකාශකයෙක් පැවසීය. මේ වන විට 400 කට අධික පිරිසක් තම සන්ධානයේ සාමාජිකත්වය ලබාගෙන සිටින බවත්, තවත්700 කට අධික පිරිසක් සාමාජිකත්වය ගැනීම සඳහා අයදුම්පත් ඉදිරිපත් කර ඇති බවත් අදාළ ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.
 
මේ වන විට අදාළ සාමාජිකයන් බඳවා ගැනීමේ වැඩසටහන වෙනුවෙන් පෝස්ටර් සහ කටවුට් ප්‍රචාරක ව්‍යාපාර ආරම්භ කර තිබේ. කෙසේ වෙතත් හිටපු ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කිරීමට කටයුතු කරන්නේ නැති බව පවසමින් මෙසේ පොදුජන පෙරමුණට සාමාජිකයන් බඳවාගැනීමේ වැඩසටහන්වලට සහභාගි වීම දේශපාලන වශයෙන් බොරු කිරීමක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෝ පවසති.
 
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ලෙස කටයුතු කරන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විවේචනය කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ දිගටම පවසා තිබුණේ තමන් කිසිවිටෙක වත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ වන්නට ඉඩ නොතබන බවයි.
 
ජනිත ප්‍රසාද් සේනානායක
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29284,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අතට එරෙහිව පොහොට්ටුව අරන් මහින්ද ගමින් ගමට
අතට එරෙහිව පොහොට්ටුව අරන් මහින්ද ගමින් ගමට
http://ift.tt/2uwBGsZ
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_473.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_473.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy