දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
වධකයෙකු වු පො.ප, දමිත පෙරේරා ට එරෙහිව පොලිස් විමර්ශන ආරම්භ කරයි?
Homeප්‍රවෘත්ති

වධකයෙකු වු පො.ප, දමිත පෙරේරා ට එරෙහිව පොලිස් විමර්ශන ආරම්භ කරයි?

PropellerAds

කුලීවැඩ කරන්නෙකු වන සරත් කුමාර නයිඩොස්, පොලිස් වධහිංසාවට පත්වූ බොහෝ දෙනා මෙන්, බිය නොවීය. විශේෂයෙන් ඔහුගේ බිරිඳ ශ‍්‍රියාණි තම සැමියා වෙන...

ජනපතිගේ ප්‍රකාශයෙන් පසු ශ්‍රී ලංකන් ගුවන් සේවය කජු එපා කියයි
ජනබලයේ ලෙඩ කළ කිරි පැකට් මන්ත්‍රී ඩලසුත් බීලා - තවම අසනීප තත්ත්වයෙන්
"රාජපක්ෂලා හැර පොහොට්ටුවට වෙන සුදුසු නායකයෙක් නැද්ද?" - වෙල්ගමගේ දිනේෂ්ගේ නම් සජිත් යෝජනා කරයි
වධකයෙකු වු පො.ප, දමිත පෙරේරා ට එරෙහිව පොලිස් විමර්ශන ආරම්භ කරයි?

කුලීවැඩ කරන්නෙකු වන සරත් කුමාර නයිඩොස්, පොලිස් වධහිංසාවට පත්වූ බොහෝ දෙනා මෙන්, බිය නොවීය. විශේෂයෙන් ඔහුගේ බිරිඳ ශ‍්‍රියාණි තම සැමියා වෙනුවෙන් ඉදිරිපත්ව යුක්තිය ඉටු කර ගැනීමට පෙරමුණ ගත්හ.

පොලිස් පරීක්ෂක දමිත පෙරේරා, සරත් කුමාර නයිඩොස් ට විරුද්ධව දමන ලද බොරු නඩු සියල්ලන්ගෙන්ම ජය ගැනීමට ඔහුට හැකිවිය.

ඔහු පවරන ලද මූලික අයිතිවාසිකම් නඩුවෙන් ද ඔහු ජය ගන්නා ලදි. එමගින් රුපියල් ලක්ෂ තුනක වන්දියක් ද ඔහුට හිමි විය. පොලිස් පරීක්ෂක දමිතට රුපියල් ලක්ෂයක මුදලක් පුද්ගලිකව නයිඩොස් වෙත ගෙවීමට සිදු විය.

මෙම නඩු තීන්දු ප‍්‍රකාරව පො.ප.දමිත පෙරේරා ට විරුද්ධව, විනය පරීක්ෂණයක් කරන ලෙසටත්, වධහිංසා පැමිණවීම සම්බන්ධයෙන් නඩු පවරන ලෙසටත් ඔහු පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටින ලදි.

පොලිස් පරීක්ෂක දමිත පෙරේරා එරෙහිව විමර්ශන ආරම්භ කර ඇති බව - සරත් කුමාර නයිඩොස් ට දන්වා, ප‍්‍රකාශ ලබා දීමට පැමිණෙන ලෙසට, දැනුම් දෙමින් පණිවුඩයක් එවා තිබින.

නමුත් එම පණිවුඩයේ- දිනය වේලාව තිබුනත්, ස්ථානය හා හමුවිය යුත්තා කව්රුන් ද යන්න සටහන් කර නොතිබිනි. මෙය අත් වැරැද්දක් විය නොහැක.

පොලිස් පණිවුඩය.

එ් බව ඔහු පොලිස්පතිට දැනුම් දී, විධිමත් කැඳවීමක් කරන ලෙසටත්, අවම වශයෙන් දින පහකට කලින් දැනම් දීම කරන ලෙසටත් ඉල්ලා තිබේ.

සිය ඉල්ලීම ඔහු විද්‍යුත් තැපැල මගින් ද පොලිස්පති වෙත යොමු කරනු ලැබීය.

http://ift.tt/2thmIGl

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29286,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: වධකයෙකු වු පො.ප, දමිත පෙරේරා ට එරෙහිව පොලිස් විමර්ශන ආරම්භ කරයි?
වධකයෙකු වු පො.ප, දමිත පෙරේරා ට එරෙහිව පොලිස් විමර්ශන ආරම්භ කරයි?
http://ift.tt/2utXe9w
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_43.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_43.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy