ප්‍රශ්නය ඇත්තේ පසුගිය ආණ්ඩුව සමයේ සිදු වූ වංචා පිළිබඳ මෙතරම් කාලයක් විමර්ශනය නොකිරීම බරපතල ප්‍රශ්නයක් හෙයින් නිරන්තරයෙන් ඒ පිළිබඳ විමසීම්...
ප්‍රශ්නය ඇත්තේ පසුගිය ආණ්ඩුව සමයේ සිදු වූ වංචා පිළිබඳ මෙතරම් කාලයක් විමර්ශනය නොකිරීම බරපතල ප්‍රශ්නයක් හෙයින් නිරන්තරයෙන් ඒ පිළිබඳ විමසීම් කළ බවද සේනාරත්න මහතා ප්‍රකාශ කළේය.
මේ අතර හම්බන්තොට වරාය නැවත රජයට පවරා ගන්නා බවට අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කිරීම කැබිනට් මණ්ඩලයේ සාමුහික වගකීම පැහැර හැරීමක් බවයි තවදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ. ඊළඟ කැබිනට් මණ්ඩල රැස්වීමේදී ඒ පිළිබඳ සාකච්ජා කර තීරණයක් ගන්නා බවද හෙතෙම කියා සිටියේය.
ආශිකා බ්‍රාහ්මණ
COMMENTS