රටේ ලොකු කතාබහක් ඇති කරපු සිද්ධියක් තමයි යාපනය විද්‍යා සිසුවිය දූෂණය කර මරා දැමීමේ සිදුවීම. විද්‍යා පාසල් සිසුවිය දූෂණය කොට මරා දැමීමේ සිද...
රටේ ලොකු කතාබහක් ඇති කරපු සිද්ධියක් තමයි යාපනය විද්‍යා සිසුවිය දූෂණය කර මරා දැමීමේ සිදුවීම. විද්‍යා පාසල් සිසුවිය දූෂණය කොට මරා දැමීමේ සිදුවීමේ ප්‍රධාන සැකකරු
ස්විස් කුමාර් හෙවත් මහාලිංගම් ශෂිකුමාර් ඊයේ (30) යාපනය මහාධිකරණයේදී
සාක්ෂි ලබාදී තිබුණා. එහිදී ඔහු විසින් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් ලබාදී තිබූ අතර එහිදී ස්වීස්
කුමාර් පවසා තිබුණේ නියෝජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් විසින් තමන්ව ආරක්ෂා
කළ බවයි. තමන් ආරක්ෂා කළ බවයි.
“වෙලනෙයි ප්‍රදේශයේදී විදුලි කණුවක ගැට ගසා මිනිස්සු මට පහරදුන්නා. ඒ අවස්ථාවේ විජයකලා මැඩම් මාව ආරක්ෂා කළා.” මගේ මල්ලිව කයිට්ස් පොලිසිය අත්අඩංගුවට අරගත්තා. මම මල්ලි බලන්න යන අතරමගදි වේලනෙයි ප්‍රදේශයේදී මිනිස්සු මාව අල්ලගෙන මාව ලයිට් කණුවක ගැට ගැහුවා. ඊට පස්සේ මට පහර දුන්නා… ඒ සිද්ධිය වුණු තැනට විජයකලා මැඩම් ආවා. ඇවිල්ලා ඔයා ශෂීගේ අයියාද කියලා ඇහුවා. එහෙම අහලා එතන හිටපු මිනිස්සුන්ට කිව්වා මෙයාට පහරදෙන්න එපා කියලා. එහෙම කියලා විජයකලා මැඩම් පැය දෙකක් විතර එතන හිටියා. පස්සේ මගේ නෝනයි, මගේ අම්මයි එතනට ඇවිල්ලා මිනිස්සුන්ට කිව්වා මාව බේරන්න කියලා.”
කෙසේ වෙතත් ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මෙම සිද්ධියට සහයෝගය ලබාදුන්නේද යන්න පරීක්ෂණයක් පවත්වන ලෙස කයිට්ස් අධිකරණය පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නියෝග කරනු ලැබුවා. මෙම අපරාධය මෙහෙයවන මහාධිකරණ විනිසුරු නික්කවාසගර් ඉලංචේලියන් මහතා එල්ල කරමින් වෙඩි ප්‍රහාරයක්ද පසුගියදා එල්ල වූ අතර ඉන් ඔහුගේ ආරක්ෂක පොලිස් නිළධාරියාද මිය ගියා.

COMMENTS