විවාහ මංගල්‍යය උත්සවයක් කියන්නේ අද කාලේ විලාසිතාවක් වෙලානේ. හැමෝම බලන්නේ තවත් කෙනෙක්ට නොදෙවෙනි ලෙස තමන්ගේ විවාහ මංගල්‍යය උත්සවය උත්කර්ෂවත්...
විවාහ මංගල්‍යය උත්සවයක් කියන්නේ අද කාලේ විලාසිතාවක් වෙලානේ. හැමෝම බලන්නේ තවත් කෙනෙක්ට නොදෙවෙනි ලෙස තමන්ගේ විවාහ මංගල්‍යය උත්සවය උත්කර්ෂවත් විදියට ගන්න. කොහොමවුනත් මෙහෙම විවාහය ගන්න හැදූ මනාලයෙක්ගේ ක්‍රියාකලාපයක් ගැන තරුණියක් මුහුණු පොතේ සටහනක් දමා තිබුණා.
අලි ඇතුන් මංගල උත්සව සඳහා යොදා ගැනීම සඳහා විරුද්ධත්වය පළ කරමින් පාදවලට දම්වැල් දැමූ ඇතෙකු පිටක නැගී මනාලයෙකු යන ආකාරය ද ඇය සිය ෆේස්බුක් ගිණුමට යොදා තිබෙනවා. කෙසේවෙතත් ඇය ඉල්ලා සිටින්නේ මෙවැනි උත්සව සඳහා ඇතුන්ට හිරිහැර නොකරන ලෙසයි.

COMMENTS