දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
හලීම් - කිරිඇල්ල ඇමති ගැටුම කරළියට.
Homeප්‍රවෘත්ති

හලීම් - කිරිඇල්ල ඇමති ගැටුම කරළියට.

PropellerAds

මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරන ලක්‍ෂමන් කිරිඇල්ල හා එම්.එච්. අබ්දුල් හලීම් යන එක්සත් ජාතික පක්ෂයේ ඇමතිවරුන් දෙදෙනා අතර මෙතෙක් කලක් හටගෙ...

දෙමල සන්ධානය ගෝඨාගේ නිවසේ ! ජනාධිපතිවරණයට සහාය දෙන්න සාකච්චා !
karu jayasuriya
කතෝලික මන්ත‍්‍රීවරුන් එක්ව ගත් තීන්දුව මහින්ද කියයි

මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරන ලක්‍ෂමන් කිරිඇල්ල හා එම්.එච්. අබ්දුල් හලීම් යන එක්සත් ජාතික පක්ෂයේ ඇමතිවරුන් දෙදෙනා අතර මෙතෙක් කලක් හටගෙන තිබූ සීතල යුද්ධය මේ වනවිට ප්‍රසිද්ධියේ  එකිනෙකාට චෝදනා කරගන්නා මට්ටමට පැමිණ තිබේ.

හලීම් ඇමතිවරයාගේ ආධාරකරුවන් දිනාගැනීමේ වැඩපිළිවෙලක කිරිඇල්ල ඇමතිවරයා යෙදී සිටීම මෙම මතභේදකාරි තත්ත්වයට හේතුවී තිබේ. මහනුවර දිස්ත්‍රික්කය පුරා සිදුකරන සංවර්ධන ව්‍යාපෘතිවලට හලීම් ඇමතිවරයා සම්බන්ධ කර නොගැනීමට උපදෙස් ලැබී තිබෙන බවත්,මේ හේතුවෙන් හලීම් මහතා කළකිරීමට පත්ව ඇති බවත් වාර්තා වෙයි.

මේ පිළීබඳව කළ විමසීමකදී තැපැල්, තැපැල් සේවා සහ මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්. අබ්දුල් හලීම් මහතා  සඳහන් කළේ එක්සත් ජාතික පක්ෂයත් - පක්ෂ සාමාජිකයාත්  අතර අනවශ්‍ය ගැටුමක් නිර්මාණය කර දේශපාලනික වශයෙන් තමන්ව විනාශ කිරීමේ අසාර්ථක උත්සාහයක ඇතැම් පුද්ගලයන්  යෙදී සිටින  බවයි.

මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරන ලක්ෂ්මන් කිරිඇල්ල  ඇමතිවරයා  විසින් තමන්ට හිතවත් පුද්ගලයන්ට මුදල් ලබාදී තමාගේ දේශපාලනයට බාධාකිරීම සඳහා ඔවුන් යොදාගනිමින් සිටින බවත්, 1960  සිට හාරිස්පත්තුව ආසනයේ පරාජය නොවී අඛණ්ඩව දේශපාලනය කරන තමන් ඇතුළු පවුලට එම පුද්ගලයන් අභියෝගයක් නොවන බවත් හලීම් මහතා ප්‍රකාශ කළේය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: හලීම් - කිරිඇල්ල ඇමති ගැටුම කරළියට.
හලීම් - කිරිඇල්ල ඇමති ගැටුම කරළියට.
http://ift.tt/2vwYtcE
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_277.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_277.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy