එහෙත් පසුගියදා ඝාතනය වූ යාපනය මහාධිකරණ විනිසුරු ඉලන්චේලියන් මහතාගේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියා සහජීවන පිළිබඳ පාඩම රටට පෙන්වා දුන් බවයි...
එහෙත් පසුගියදා ඝාතනය වූ යාපනය මහාධිකරණ විනිසුරු ඉලන්චේලියන් මහතාගේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියා සහජීවන පිළිබඳ පාඩම රටට පෙන්වා දුන් බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. දෙමළ විනිසුරුවරයාගේ ආරක්ෂාවට සිටි සිංහල පොලිස් නිලධාරීයාට සමස්ත දෙමළ ජනතාවගේම උපහාරය හිමි වූ බව හෙතෙම කියා සිටියේය. එම පොලිස් නිලධාරියා ජීවිතය පුජා කරමින් ජාතික සහජීවන කටයුත්තට සහයෝගය ලබා දී ඇති බව පැවසු මාත්‍ය මනෝ ගනේෂන් මහතා වැඩිදුරටත් අවධාරණය කළේ සෑම විටම සහජීවනය පිළිබඳ කල්පනා කළ යුතු බවයි.
ආශිකා බ්‍රාහ්මණ
[youtube height="325" width="560" align="left|right|none"]http://www.youtube.com/watch?v=p2LRXRnTd3w[/youtube]
COMMENTS