එළවා දමන තුරු එල්ලී සිටි දාස ඉන්නට වෙච්ච එක ගැන ලැජ්ජලු දාස "කාල්ටන් වලව්ව"ට කරමින් දාස ල...
එළවා දමන තුරු එල්ලී සිටි දාස
ඉන්නට වෙච්ච එක ගැන ලැජ්ජලු දාස
"කාල්ටන් වලව්ව"ට කරමින් දාස
ලැජ්ජ බීටි ගෑහැටි දුටුවා දාස
ජනවරි අටට දමමින් ලොකු පාට් එක
හතර අතට වැනුවා කළු කෝට් එක
විස්සෙදි බේරගන්නට නම් සීට් එක
ඇන්දද "දේශප්‍රේමය" සුදු සූට් එක
ගජේ දාල යමු කිය දැමු නිස සද්දේ
රජේ අවුල්කර බොර කෙරුවත් හොද්දේ
ගජේ මිතුරු හොඳ නැහැ දැන් එන සද්දේ
විජේ දාස අද තනියම වෙළ මැද්දේ
- කොත්ති
COMMENTS