ගල් අඟුරු, යකඩ, යකඩ බොර, ඊයම් බොර සහ මුහුදු ආහාර ඇතුලුව උතුරු කොරියාවේ ප්‍රාථමික අපනයන භාණ්ඩ සම්බන්ධයෙන් මෙසේ සම්බාධක පනවා ඇති අතර, විදෙ...
ගල් අඟුරු, යකඩ, යකඩ බොර, ඊයම් බොර සහ මුහුදු ආහාර ඇතුලුව උතුරු කොරියාවේ ප්‍රාථමික අපනයන භාණ්ඩ සම්බන්ධයෙන් මෙසේ සම්බාධක පනවා ඇති අතර, විදෙස් සමාගම් සමග ඵවත්වාගෙන යන බැංකු මූල්‍ය කටයුතු හා හවුල් ව්‍යාපාරවලට ද මෙමගින් සීමා පනවා තිබේ.
උතුරු කොරියාවේ වාර්ෂික අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 3 කි. නව සම්බාධක, එම ආදායම තුනෙන් එකකින් එනම් ඩොලර් බිලියනයකින් කප්පාදු කිරීමට සමත් ය.
මෙය “බැලස්ටික් මිසයිලයක් අත්හදා බැලීමට එරෙහිව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පැනවූ දැඩිම රෙගුලාසිය” බව ද එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
-අමාලි ජයවීර
COMMENTS