රාත්‍රී අට පසුවී මින්ත්තු හයට (8.06) යෙදෙන සුභ මොහොතින් වයඹ දිශාභිමුඛව දළදා වීදියෙන් පිටත් වූ පෙරහැර ඩී.එස්.සේනානායක වීදිය, කොළඹ වීදිය, ...
රාත්‍රී අට පසුවී මින්ත්තු හයට (8.06) යෙදෙන සුභ මොහොතින් වයඹ දිශාභිමුඛව දළදා වීදියෙන් පිටත් වූ පෙරහැර ඩී.එස්.සේනානායක වීදිය, කොළඹ වීදිය, යටිනුවර වීදිය ඔස්සේ රජවීදියෙන් හරහා ගමන් කලේය.
ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහැර 2 වෙනිදා රාත්‍රී වීදි සංචාරය කළ අතර එහිදී පෙරහැර කරඩුව වැඩම කරවන ලද්දේ මිල්ලන්ගොඩ පොඩි ඇතු විසිනි.
නදීක දයා බණ්ඩාර - මහනුවර
COMMENTS