මේ අතර දෙසැම්බර් මාසය වන විට දිවයිනේ පළාත් 09 තුළම කසළ කළමණාකරනය සඳහා වූ නිසි වැඩපිළිවෙළ ක්‍රියාවට නංවා අවසන් කළයුතු බවට ජනාධිපතිවරයා ...
මේ අතර දෙසැම්බර් මාසය වන විට දිවයිනේ පළාත් 09 තුළම කසළ කළමණාකරනය සඳහා වූ නිසි වැඩපිළිවෙළ ක්‍රියාවට නංවා අවසන් කළයුතු බවට ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.
පළාත් පාලන ආයතනවල කසළ කළමනාකරණය විධිමත් කිරීම පිළිබඳ ඊයේ (15) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිතුමා මෙම උපදෙස් ලබා දෙනු ලැබීය.
කොළඹ සහ තදාසන්න ප‍්‍රදේශයන්හි කසළ බැහැර කිරීමේ වර්තමාන ප‍්‍රගතිය පිළිබඳ මෙහිදී ජනාධිපතිතුමා නිලධාරින්ගෙන් කරුණු විමසූ අතර පරිසර සංරක්ෂණ ජාතික වැඩසටහන යටතේ පළාත් පාලන ආයතනවල කසළ කළමනාකරණය විධිමත් කිරීම පිළිබඳව ද සාකච්ඡාවට ලක් විය.
COMMENTS