සිකුරාදා දිනයේදී දිවයින පුරා විශේෂ මෙහෙයුමක් සිදුකර ඇති අතර ශ්‍රී ලංකා පොලීසිය සහ යුද හමුදා පොලීසිය එක්ව මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර ති...
සිකුරාදා දිනයේදී දිවයින පුරා විශේෂ මෙහෙයුමක් සිදුකර ඇති අතර ශ්‍රී ලංකා පොලීසිය සහ යුද හමුදා පොලීසිය එක්ව මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර තිබේ.
එක් දිනක් ඇතුළත සිදුකළ විශාලතම මෙහෙයුම මෙය වන අතර එක් දිනකදී අත්අඩංගුවට පත්වූ වැඩිම පිරිසද මෙය වේ. මෙම පිරිස අතර එක් යුද හමුදා නිළධාරියෙකු ද වන අතර අනෙක් සියලු දෙනා සාමාන්‍ය සෙබළුන් බවයි වාර්තා වන්නේ.
ආශිකා බ්‍රාහ්මණ
COMMENTS