ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ බුද්ධි හා විමර්ශන ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් සිදුකල විශේස සෝදිසි වැටලීමකදී අදාල ඉන්දීය ජාතිකයි...
ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ බුද්ධි හා විමර්ශන ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් සිදුකල විශේස සෝදිසි වැටලීමකදී අදාල ඉන්දීය ජාතිකයින් අනවසරයෙන් යාපනයේ රැඳී සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.
මේසේ අත්අඩංගුවට ගත් 27 දෙනාගෙන් එක් අයෙකු විද්‍යාවේදී උපාධිදාරියෙකුද වන එම පිරිසෙන් 19 දෙනෙකු යාපනයේ තැනින් තැන සාස්තර කීමේ ක්‍රියාවලිය සිදු කොට ඇති අතර තවත් 6 දෙනෙකු ව්‍යාපාර කර ඇති අතරම අනෙක් දෙදෙනා ව්‍යාපාර ස්ථාන වල සේවකයින් වශයෙන් සේවය කොට ඇත.
අත්අඩංගුවට ගත් පිරිසට ඉදිරි නීතිමය කටයුතු සිදු කිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පියවර ගෙන ඇත.
වන්නි රොමේෂ් මධුෂංඛ
COMMENTS