ඩෙංගු වෛරසය හා වාහකයා (රෝගය පැතිරවීම කරන්නා) අතර සම්බන්ධය පාලනය කිරීම සඳහා රෝගියාගේ හැසිරීම පාලනය කිරීමට ප්‍රමුඛත්වයක් ලබා නොදීම බරපතල වරද...
ඩෙංගු වෛරසය හා වාහකයා (රෝගය පැතිරවීම කරන්නා) අතර සම්බන්ධය පාලනය කිරීම සඳහා රෝගියාගේ හැසිරීම පාලනය කිරීමට ප්‍රමුඛත්වයක් ලබා නොදීම බරපතල වරදක් බව උපායමාර්ගික ව්‍යවසාය කළමනාකරණ ආයතනයේ සභාපති හා ප්‍රධාන විධායක නිලධාරී අශෝක අභයගුණවර්ධන මහතා පවසයි.
එසේම මෙතෙක් සෞඛ්‍ය කේෂත්‍රයෙන් ඉදිරිපත්ව ඇති වැඩසටහන්වල මදුරුවන් බෝවීම වැලැක්වීම සඳහා පමණක් අවධානය යොමුව තීබීම මෙම වසංගත තත්ත්වයට හේතුව බවත් ඒ මහතා වැඩිදුරටත් චෝදනා කර සිටියේ Info Sri Lanka News සමඟ සාකච්ඡාවකට එක් වෙමිනි.
එම සාකච්ඡාව පහතින්,
පටිගත කිරීම සහ සංස්කරණය - සැලසිනේ රූපවාහිනී ආයතනය
COMMENTS