යුරෝපා අධිකරණ කොමිසම එල්.ටී.ටී.ඊ. සංවිධානය ත්‍රස්ත සංවිධායක ලැයිස්තුවෙන් ඉවත් කළත් යුරෝපා සංගමය තුළ තවදුරටත් එල්.ටී.ටී.ඊ. තහනම ක්‍රියාත්මක...
යුරෝපා අධිකරණ කොමිසම එල්.ටී.ටී.ඊ. සංවිධානය ත්‍රස්ත සංවිධායක ලැයිස්තුවෙන් ඉවත් කළත් යුරෝපා සංගමය තුළ තවදුරටත් එල්.ටී.ටී.ඊ. තහනම ක්‍රියාත්මක බව යුරෝපා සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
යුරෝපා අධිකරණය ත්‍රස්ත තහනම ඉවත් කළත් යුරෝපා සංගමය තුළ තවමත් එල්.ටී.ටී.ඊ. තහනම ක්‍රියාත්මක බවත් එම සංවිධායට එරෙහිව යුරෝපා සංගමය ගත් ක්‍රියාමාර්ග තවදුරටත් ක්‍රියාත්මක බවද යුරෝපා සංගමය සඳහන් කරයි.
යුරෝපා අධිකරණය ගත් තීන්දුව සමීපව අධ්‍යනය කරන බවත් අවශ්‍ය වුවහොත් එම තීරණයට වෙනස් කම් සිදුකරන බවත් ඔවුන් වැඩිදුරටත් සඳහන් කරයි.
COMMENTS