ජුලි 14, 2017 09:30 නලින් දිල්රුක්ෂ අනාදිමත් කාලයක සිට අපේ තේවලට ලොව පුරා තිබුණේ මහගු ඉල්ලුමක්. උසස්ම තත්ත්වයේ තේ ලොවට බෙද...
ජුලි 14, 2017 09:30
අනාදිමත් කාලයක සිට අපේ තේවලට ලොව පුරා තිබුණේ මහගු ඉල්ලුමක්. උසස්ම තත්ත්වයේ තේ ලොවට බෙදා හැරි අපේ රටේ තේ කම්හලක් ඇතුළත දළු තේ තේ කොළ බවට පත්කරවන ක්‍රියාදාමය විඩියෝවක් ලෙසින් නරඹන්න.
මේ කලවානේ සිසිලියන් තේ කර්මාන්ත ශාලාවයි.
COMMENTS