මාලබේ දොස්‌තර නෙවිල් ප්‍රනාන්දු පෞද්ගලික රෝහල රජයට පවරා ගැනීම අද (17) පෙ.ව. 10.00 ට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු...
මාලබේ දොස්‌තර නෙවිල් ප්‍රනාන්දු පෞද්ගලික රෝහල රජයට පවරා ගැනීම අද (17) පෙ.ව. 10.00 ට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරේ.
මෙම අවස්‌ථාවට සහභාගි වන ලෙස රජයේ ප්‍රධානීන් රැසකට ඇරයුම් කර ඇත.
බිලියන 3 ක් වටිනා නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරනු ලබන්නේ එහි සේවය කරන කාර්ය මණ්‌ඩලය සහ උපකරණ ඇතුළු සියලුම භාණ්‌ඩ ද සමඟය.
මෙම රෝහල රජයට පරිත්‍යාග කිරීමෙන් කිසිම මුදලක් රජයෙන් ලබා නොගන්නා බව ද එහි සභාපති වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා පවසයි.
COMMENTS