මතක්වෙන මතක්වෙන වාරයක් පාසා හුණු, බුලත් හා දුම්කොළ විශ්‍රාම ශාලාවේ නිදන - වන්දනා නඩය ගැන වෛරයෙනි බස් කටේ ලූ පුවක් මල මෑත - පෙති මත බ...
මතක්වෙන මතක්වෙන වාරයක් පාසා
හුණු, බුලත් හා දුම්කොළ
විශ්‍රාම ශාලාවේ නිදන - වන්දනා නඩය ගැන
වෛරයෙනි
බස් කටේ ලූ පුවක් මල
මෑත - පෙති මත බලෙන් පැටවූ සංකේත
ඈත - සුළඟ දක්වන අර්ථ
ඇත්ත කියමින් පරවයානම්
ලස්සනයි රතු රෝස මල් කැල
මේ අතර,
ගොඩබිම වෙසෙන මල් සතු
ප්‍රශ්න දියටම විසිකර
ජාතික පුෂ්ප ධූරය
දිගින් දිගටම දරයි - මහනෙල ...
COMMENTS