දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ලන්ච් ෂීට් වෙනුවට කෙසෙල් කොළ පදම් කර කල්තබා භාවිතයට තාක්ෂණයක්
Homeගොසිප්

ලන්ච් ෂීට් වෙනුවට කෙසෙල් කොළ පදම් කර කල්තබා භාවිතයට තාක්ෂණයක්

PropellerAds

ලන්ච් ෂීට් වෙනුවට  කෙසෙල් කොළ  පදම් කර කල්තබා භාවිතයට තාක්ෂණයක් නොබෝ දිනකින් ලංකාවේ මුළුමණින්ම කෙරෙන ලන්ච් ෂීට් තහනමත් සමඟ ඊට අදාළ ආදේශ...

අතවරයට පත් බාලවයස්කාරියකට ස්ථිර උපත් පාලන සැත්කමක්
සාරංග - උමාලි පළහිළව්ව හා කන්ද කෙන්ද කරන මාධ්‍ය
දිනේෂ්ගේ සිංහ නැට්ට හිරවෙලා (සිකුරාදා කාටූන්)

ලන්ච් ෂීට් වෙනුවට 
කෙසෙල් කොළ  පදම් කර කල්තබා භාවිතයට තාක්ෂණයක්

නොබෝ දිනකින් ලංකාවේ මුළුමණින්ම කෙරෙන ලන්ච් ෂීට් තහනමත් සමඟ ඊට අදාළ ආදේශක ගැන දැන් බොහෝ අය කල්පණා කරන අතරේ කෙසෙල් කොළ පදම් කර කල් තබා ගෙන ප්‍රයෝජනයට ගත හැකි තාක්ෂණයක් හම්බන්තොට වැලිගත්ත කෘෂි තාක්ෂණ
හා ග්‍රාමීය විද්‍යායතනයේ

ජ්‍යොෂ්ඨ කථිකාචාරිනියක වන ආචාර්ය සුජාතා වීරසිංහ හඳුන්වාදී ඇත.

කෙසෙල් කොළ උණු වතුරෙන් පදම් කොට මේ ආදේශකය සකසා ගත් පසුව මාස 3ක් පමණ මේ ශීතකරණයක කල් තබා ගත හැකි බවත් මේ කොළය ගුළි කළත් ඉරෙන්නේ නැති භාවිතයෙන් පසු දින පහක් පමණ සෝදා යළිත් ප්‍රයෝජනයට ගත හැකි පරිසර හිතකාමී ආදේශකයක් බවත් ඇය පවසා තිබේ.

මෙය කෙසෙල් වගා කරන ගොවීන්ට අමතර ආදායමක් උපයා ගත හැකි මාර්ගයක් බවත් මේ කෙසෙල් කොළ පදම් කිරීමේ තාක්ෂණය අවශ්‍ය පිරිස් සඳහා ලබාදීමට සිය තාක්ෂණ විද්‍යායතනය සූදානම් වන බවත් ඇය පවසා තිබේ.
කෙසෙල් කොළ යනු මෙරට දුර්ලභ ශාක පත්‍රයක් නොවන නිසා විශේෂයෙන්ම ග්‍රාමීය ජනතාව අතරේ ප්‍රචලිත කළ හැකි පහසු තාක්ෂණයක් බවද ඇය කීවාය. මේ තාක්ෂණය ලබාගැනීමට කැමැති පිරිස්වලට කණ්ඩායම් වශයෙන් අධ්‍යක්ෂ, කොළඹ විශ්වවිද්‍යාලය, කෘෂි තාක්ෂණ හා ග්‍රාමීය විද්‍යායතනය, වැලිගත්ත නවනගරය, හම්බන්තොට යන ලිපිනය වෙත ලිපි යොමු කොට දිනයක් වෙන් කරවා ගත හැකි බවද සඳහන් කර තිබේ.

වාර්තාව - හර්ෂනී අර්සකුලරත්න

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ලන්ච් ෂීට් වෙනුවට කෙසෙල් කොළ පදම් කර කල්තබා භාවිතයට තාක්ෂණයක්
ලන්ච් ෂීට් වෙනුවට කෙසෙල් කොළ පදම් කර කල්තබා භාවිතයට තාක්ෂණයක්
http://ift.tt/2gOWGJW
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_742.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_742.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy