දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
නෙවිල් ප්‍රනාන්දු රෝහලේ අධ්‍යක්ෂක මණ්ඩල පත්කිරීම් පිළබඳව සෞඛ්‍ය අමාත්‍යවරයා නිකුත් කළ නිවේදනය
Homeප්‍රවෘත්ති

නෙවිල් ප්‍රනාන්දු රෝහලේ අධ්‍යක්ෂක මණ්ඩල පත්කිරීම් පිළබඳව සෞඛ්‍ය අමාත්‍යවරයා නිකුත් කළ නිවේදනය

PropellerAds

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අග්‍රාමාත්‍යවරයා සමග පසුගියදා සාකච්ඡා පවත්වන අවස්ථාවේදී සම්බන්ධීකරණ කටයුතු සිදු කරනු ලැබුයේද මෙම පුද්ගලයා ව...

කොරෝනා පාලනය ගිලිහී අවසන්.. රජයට පාලනය කර ගැනීමට අමාරුයි.. කොරෝනා සුව වීමෙන් පසු දයාසිරි මාධ්‍ය අමතයි
පොළොන්නරුවේ හෝටල් උදයංගගේ යුක්රේන බුබුලට දොර වසයි
ධම්මික පැණිය මුදල් දී ගන්නැයි ගුවන් තොටුපල සේවකයන්ට දන්වලා !
නෙවිල් ප්‍රනාන්දු රෝහලේ අධ්‍යක්ෂක මණ්ඩල පත්කිරීම් පිළබඳව සෞඛ්‍ය අමාත්‍යවරයා නිකුත් කළ නිවේදනය
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අග්‍රාමාත්‍යවරයා සමග පසුගියදා සාකච්ඡා පවත්වන අවස්ථාවේදී සම්බන්ධීකරණ කටයුතු සිදු කරනු ලැබුයේද මෙම පුද්ගලයා විසිනි. ඒ බව එම සාකච්ඡාවට සහභාගි වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා සහ ලේකම්වරයා හොඳින්ම දන්නා කරුණකි. එවැනි සහයෝගයක් ලබාදුන් පුද්ගලයෙකුට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කිරීම විලිලැජ්ජාවට බඳුන්වන කරුණකි. තම කර්තව්‍යය අවසන් වූ පසු සහයෝගය දැක් වූ පුද්ගලයාට විවේචන එල්ල කිරීම වෘත්තීය සමිතියක ලක්ෂණයක් නොවෙයි. එය දේශපාලන වෘත්තීය සමිතියක ලක්ෂණයකි. දුම්කොල සමාගමට එරෙහිව රජය ප්‍රතිපත්තිමය තීරණයකට එළඹ ඇත. ඒ දුම්කොළ භාවිතයෙන් ජනතාව බේරා ගැනීමටය. නමුත් දුම්කොළ සමාගමට එරෙහිව රජය තීන්දු, ප්‍රතිපත්ති, ක්‍රියාත්මක කරන්නේ වෛර සිතකින් නොවෙයි. නමුත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙම ප්‍රකාශය නිකුත් කර ඇත්තේ වෛරී සහගතව බව පෙනී යයි. 
 
දුම්කොළ බදු සියයට 90 කින් ඉහළ දැමූ අවස්ථාවේෙදී මාධ්‍යය ද මෙම ප්‍රවෘත්තිය ප්‍රධාන ප්‍රවෘත්තිය බවට පළ නොකරන ලදී. නමුත් ඇතැම් පුවත්පත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රකාශය ප්‍රධාන පුවත බවට පත් කරගෙන ඇත. මාධ්‍ය සදාචාරය මෙයද ? ලෝක සෞඛ්‍ය සංවිධානය පවා දුම්කොළ බදු පැනවීමේ වැඩපිළිවෙල අගය කරන අවස්ථාවක මාධ්‍ය මගින් අගය නොකිරීම පුදුමයට කරුණකි. 
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: නෙවිල් ප්‍රනාන්දු රෝහලේ අධ්‍යක්ෂක මණ්ඩල පත්කිරීම් පිළබඳව සෞඛ්‍ය අමාත්‍යවරයා නිකුත් කළ නිවේදනය
නෙවිල් ප්‍රනාන්දු රෝහලේ අධ්‍යක්ෂක මණ්ඩල පත්කිරීම් පිළබඳව සෞඛ්‍ය අමාත්‍යවරයා නිකුත් කළ නිවේදනය
http://ift.tt/2eXNdzl
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_679.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_679.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy