ගු වන් තොටුපලේ සේවකයන් සියලු දෙනාටම ධම්මික පැණිය ලබාගන්නා ලෙස දැනුම්දී ඇතැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා සඳහන්...
ගුවන් තොටුපලේ සේවකයන් සියලු දෙනාටම ධම්මික පැණිය ලබාගන්නා ලෙස දැනුම්දී ඇතැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා සඳහන් කරයි.
පාර්ලිමේන්තුවේ දී මන්ත්‍රීවරයා මේ බව හෙළි කරනු ලැබීය.

COMMENTS