ප්‍රවීණ සංගීතවේදී සෝමපාල රත්නායක මහතා අද අභාවප්‍රාප්ත වුණා. මියයන විට 69 වන වියෙහි ඔහු පසුවුණා. වාදන ශිල්පීයෙකු සහ සංගීත අධ්‍යක්ෂකවරයෙ...
ප්‍රවීණ සංගීතවේදී සෝමපාල රත්නායක මහතා අද අභාවප්‍රාප්ත වුණා.
මියයන විට 69 වන වියෙහි ඔහු පසුවුණා.
ඔහු දරුවන් 3 දෙනෙකුගේ පියෙකි.
දේහය මහජන ගෞරවය සඳහා උස්වැටකෙයියාව, බෝපිටිය පාර, 78 සී දරණ නිවසේ තැන්පත් කර තැබීමට නියමිත ය
ඔහු රජ දරුවෝ චිත්‍රපටයට සංගීතවත් කළ බිළිඳුනේ දරුවනේ ගීතය පහතින්
COMMENTS