දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ටිකට් නොදෙන බස්වලට වැඩ වරදී
Homeප්‍රවෘත්ති

ටිකට් නොදෙන බස්වලට වැඩ වරදී

PropellerAds

මගීන්ට ප්‍රවේශ පත්‍ර ලබා නොදෙන බස්නාහිර පළාතේ පෞද්ගලික බස් රථ වල ගමන් වාර අත්හිටුවීමට බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය තීරණය ...

සෞඛ්‍ය අමාත්‍යංශය සවුත්තු අමාත්‍යංශයක් වෙලා, මහ පුටුවල ඉන්නෙ වැඩබැරි ටාසන්ලා - මුරුත්තෙට්ටුවේ හිමි (Video)
පොලිසියේ සීයට දහයක් පමණ පාතාලයට, මත්කුඩු ජාවාරමට සම්බන්ධයි - මහජන ආරක්ෂක ඇමති
කොළඹ ආසාදිතයන් විශාල ලෙස ඉහල යනවා.. වෛරසය අපේ පාලනයෙන් ගිලිහෙනවා - PHI සංගමය
ටිකට් නොදෙන බස්වලට වැඩ වරදී

මගීන්ට ප්‍රවේශ පත්‍ර ලබා නොදෙන බස්නාහිර පළාතේ පෞද්ගලික බස් රථ වල ගමන් වාර අත්හිටුවීමට බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය තීරණය කර තිබේ.

ප්‍රවාහන අධිකාරියේ අංශ ප්‍රධානීන් හා ප්‍රාදේශීය කළමනාකරුවන් අතර පැවති සාකච්ඡාවක දී මෙම තීරණය ගනු ලැබූ බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සාමාන්‍යධිකාරී ජගත් පෙරේරා මහතා පැවසීය.

බස්නාහිර පළාතේ ධාවනය කෙරෙන පෞද්ගලික බස් රථවල ගමන් ගන්නා මඟීන්ට ගාස්තුවට සරිලන ප්‍රවේශ පත්‍රයක් ලබා දීය යුතු බවට අනිවාර්ය කර තිබෙන බව පවසන ජගත් මහතා මඟීන්ට ප්‍රවේශ පත්‍ර ලබා නොදෙන කොන්දොස්තරවරුන්ට දැනටමත් දඩ ගැසීමේ ක්‍රමයක් ක්‍රියාත්මක වන බවත් එයට අමතරව එම බස් රථවල ගමන් වාර අත්හිටුවීමට තීරණය කළ බවත් ප්‍රවාහන අධිකාරියේ සභාපති තුසිත කුලරත්න මහතාගේ උපදෙස් අනුව මෙය ක්‍රියාත්මක කරන බවද පැවසීය.

මේ අතර මඟීන්ට ප්‍රවේශ පත්‍ර ලබා නොදෙන කොන්දොස්තරවරු සහ බස් රථ පිළිබඳව සොයා බැලීම සඳහා අධිකාරියේ ජංගම පරීක්ෂකවරුන්ගේ සේවය විධිමත් කර ඇති බවත් ඒ අනුව සතියේ සදුදා,බදාදා සහ සිකුරාදා දිනවල බස්රථවලට ගොඩ වී ප්‍රවේශ පත්‍ර පරීක්ෂා කරන ලෙස චක්‍රලේඛයක් මඟින් උපදෙස් දී ඇතැයි ද  සාමාන්‍යධිකාරී පැවසීය.

බස් ගාස්තු වැඩි වුවාට පසු ප්‍රවේශ පත්‍ර නොදෙන බස් රථ පිළිබඳව අධිකාරියට මගී පැමිණිලි නිතර ලැබෙන බවත් පවසන ප්‍රවාහන අධිකාරියේ සාමාන්‍යධිකාරී ජගත් මහතා ලැබෙන මඟී පැමිණිලි සම්බන්ධව පරීක්ෂණ පවත්වා බස් රථවලට විරුද්ධව ක්‍රියා කරන බවද පැවසීය.

ප්‍රවේශ පත්‍ර නොදීම සහ බස් රථවල ගමන් කිරීමේදී සිදුවන මගී අපහසුතා පිළිබඳ අධිකාරියේ 0115559595 යන දුරකථන අංකයට දැනුම් දීය හැකි බව ද වැඩිදුරටත් සඳහන් වේ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29283,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ටිකට් නොදෙන බස්වලට වැඩ වරදී
ටිකට් නොදෙන බස්වලට වැඩ වරදී
http://ift.tt/2vpUFqQ
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_584.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_584.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy