ඩෙංගු අවදානම් කලාපවල පාසල් සිසුවියන්ට නිල ඇඳුමට අමතරව ශරීර වැඩි වශයෙන් ආවරණය වන පරිදි සුදුසු ඇඳුමක් භාවිතයට හා පහළ ශ්‍රේණිවල සිසුන්ට දිග ක...
චක්‍රලේකයක්
වැඩි වශයෙන් ඩෙංගු වැළඳී ඇති පාසල් ළමයින් අතරින් බහුතරය ශිෂ්‍යාවන් හා කොට කලිසම් අඳින ශිෂ්‍යයන් බව හඳුනා ගැනීමෙන් පසු රටේ ඩෙංගු උවඳුර බහුලව පවතින ප්‍රදේශයන්හි තාවකාලික විසඳුමක් ලෙස මේ තීරණය ගත් බවත් කාරියවසම් මහතා පෙන්වා දෙයි.
ඒ අනුව අදාළ ප්‍රදේශවල කොට කලිසම් අඳින පිරිමි දරුවන් සඳහා දික් කලිසම් හා ගැහැණු දරුවන් සඳහා විධිමත් ඇඳුමක් යොජනා කර ඇති බවත් ඒ සඳහා අදාළ චක්‍ර ලේඛනය ඉදිරියේ දී පාසල් වෙත යොමු කරන බවත් කීය.
ජල හා සනීපාරක්ෂාව වැඩිදියුණු කිරීමේ වැඩසටහන සඳහා තෝරාගත් පාසල් වෙත මුදල් ප්‍රදානය කිරීම සඳහා අපේ ගම පරිශ්‍රයේ පෙරේදා (04) පැවැති උත්සවයට සහභාගී වෙමින් ඇමැතිවරයා මේ අදහස් පළ කළේය.
COMMENTS