අවිස්සාවේල්ල සිට කොළඹ දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියක් මහරගම - පමුණුව දුම්රිය ස්ථානය අසළදී අද උදෑසන පීලි පැනීමට ලක්විය. මේ හේතුවෙන් කැ...
අවිස්සාවේල්ල සිට කොළඹ දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියක් මහරගම - පමුණුව දුම්රිය
ස්ථානය අසළදී අද උදෑසන පීලි පැනීමට ලක්විය.
මේ හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනා ගමනට බාධා එල්ල වූ අතර අධික පිරිස් බස් රථ වෙත ඇදී ඒමත් මහාමාර්ගය අවහිරවීමත් නිසා හයිලෙවල් පාරේ වාහන තදබදයක්ද හටගන්නා ලදි.
සිද්ධිය අවස්ථාවේ ඡායාරූප පහතින්

COMMENTS