1973 දී පළමුවරට පැවති කාන්තා ලෝක කුසලාන තරගාවලිය ජයගැනීමට එංගලන්තය සමත් වූ අතර ඉන් අනතුරුව 1993 සහ 2009 තරගාවලි ජයග්‍රහණය කිරීමට ද එංගලන්...
1973 දී පළමුවරට පැවති කාන්තා ලෝක කුසලාන තරගාවලිය ජයගැනීමට එංගලන්තය සමත් වූ අතර ඉන් අනතුරුව 1993 සහ 2009 තරගාවලි ජයග්‍රහණය කිරීමට ද එංගලන්ත කාන්තා කණ්ඩායම සමත්ව තිබේ. ඉන්දීය කණ්ඩායම 2005 වසරේදී අවසන් තරගයට සුදුසුකම් ලබාගත්තද ඕස්ට්‍රේලියාව ඉදිරියේ ඔවුන්ට අනුශූරතාවයෙන් සෑහීමට පත්වීමට සිදුවිය.
මෙවර තරගාවලියේදී දකුණු අප්‍රිකාව පරාජයට පත්කරමින් එංගලන්තය අවසන් තරගයට සුදුසුකම් ලබාගත් අතර ඉන්දියාව ඉදිරියේ අවසන් පූර්ව තරගයේදී පරාජයට පත්වූයේ හිටපු ලෝක ශූරියන් වූ ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායමයි.
COMMENTS