හි ටපු රාජ්‍ය අමාත්‍ය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ මැතිවරණ අපේක්ෂක මහින්දානන්ද අලුත්ගමගේ මහතාගෙන් රහස් පොලිසිය ප්‍රකාශයක් ලබා ගනිමින් සිටිය...
හිටපු රාජ්‍ය අමාත්‍ය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ මැතිවරණ අපේක්ෂක මහින්දානන්ද අලුත්ගමගේ මහතාගෙන් රහස් පොලිසිය ප්‍රකාශයක් ලබා ගනිමින් සිටියි.
ඔහුගේ නාවලපිටියේ පිහිටි කාර්යාලයේ දී මෙම ප්‍රකාශය සටහන් කර ගනී.
2011 වසරේ පැවති ලෝක කුසලාන තරග අවසන් මහා තරඟය පාවා දීමට ලක් වූ බවට තොරතුරු ඇතැයි සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් මෙම ප්‍රශ්න කිරීම සිදු කරමින් ඇත.

COMMENTS