අද පාර්ලිමේන්තුවේ ඇති වූ ගැටුමේදී ඒකාබද්ද විපක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත්ද සොයිසා මහතාගේ මුහුණේ කැපුම් තුවාල ඇතිව තිබේ. එම තුවාල සදහා...
අද පාර්ලිමේන්තුවේ ඇති වූ ගැටුමේදී ඒකාබද්ද විපක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත්ද සොයිසා මහතාගේ මුහුණේ කැපුම් තුවාල ඇතිව තිබේ. එම තුවාල සදහා පාර්ලිමේන්තුවේදීම ප‍්‍රතිකාර කර ඇත.
මේ අතර මන්ත‍්‍රී මරික්කාර්ට පහර දුන් මන්ත්‍රී ගාමිණි ලොකුගේ ද පහර කෑමකට ලක්ව ඇති බව වාර්තා වේ.
මන්ත්‍රිනී හිරුනිකා ප්ර්මචන්ද්‍ර තබා තිබු සටහනක් පහතින්,
ගැටුම අවසානයේ එජාප මන්ත‍්‍රීවරුන් වන එස්.එම්. මරික්කාර් හා චමින් විජේසිරි යන මන්ත‍්‍රීවරුනට ඒකාබද්ද විපක්‍ෂ මන්ත‍්‍රීවරුන් විසින් පහර දී තිබේ.
එජාප මන්ත‍්‍රී කාවින්ද ජයවර්ධන කිසිවෙකුගෙන් ගුට කන්නට පෙර ක්ලාන්ත වී බිම ඇද වැටී ඇති බව ද වාර්තා වේ.
COMMENTS