මේ අතර මාතර මහ රෝහලේ බාහිර ප්‍රතිකාර ඒකකයේ රැදිසිටි රෝගීහු රෝහල් ආරක්ෂක ඒකකය පැමිණ ගේට්ටුවෙන් පිටතට එලවා දමන අතර, රෝගීහු මාර්ගයේ ගේට්ටුවෙ...
මේ අතර මාතර මහ රෝහලේ බාහිර ප්‍රතිකාර ඒකකයේ රැදිසිටි රෝගීහු රෝහල් ආරක්ෂක ඒකකය පැමිණ ගේට්ටුවෙන් පිටතට එලවා දමන අතර, රෝගීහු මාර්ගයේ ගේට්ටුවෙන් පිටත රැදිසිටිමින් තම විරෝධය පළකරන ආකාර්ය දක්නට ලැබිණි.
ඔවුහු කියාසිටියේ තමන්ට කරන මෙම අසාධාරණයට වෛද්‍යවරුන්ට හෙන ගැසිය යුතු බවකි.
- මාතර කැලුම් ජයවීර -
[youtube height="300" width="560" align="left|right|none"]http://www.youtube.com/watch?v=_Aitntk_wv0&feature=youtu.be[/youtube]
COMMENTS