දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අරගලයේ සිසුන් මර්ධනයක! නාම ලේඛණයක් හදාගෙන හමුදාව ගෙවල්වලට එනවා!
Homeප්‍රවෘත්ති

අරගලයේ සිසුන් මර්ධනයක! නාම ලේඛණයක් හදාගෙන හමුදාව ගෙවල්වලට එනවා!

PropellerAds

අරගලයට සක්‍රීය ලෙස දායක වූ විශ්ව විද්‍යාල සිසුන් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සඳහන් කරයි. ...

චම්පික තීරණයක් ගන්න සැරසෙයි
රන්ජන්ගේ කොකේන් කතාවට අජිත් පිළිතුරු දෙයි
"අපි ඩීසල් මාෆියාවට ඉඩ තියන්නේ නැහැ" - රවී
අරගලයට සක්‍රීය ලෙස දායක වූ විශ්ව විද්‍යාල සිසුන් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සඳහන් කරයි.

එහි කැදවුම්කරු වසන්ත මුදලිගේ සඳහන් කරන්නේ අරගල කරුවන්ගේ නාමලේඛනයක් සකසාගෙන ආරක්ෂක අංශ විශ්ව විද්‍යාල භූමියට පැමිණ ශිෂ්‍ය ක්‍රියාකාරීන් දඩයම් කිරීමට පටන්ගෙන ඇති බවයි.

ඔහු මේ බව සඳහන් කළේ කොළඹ දී කැඳවා තිබූ මාධ්‍ය හමුවක් අමතමිනි.

විශ්වවිද්‍යාල සිසුන්ගේ නිවෙස් වලට ආරක්ෂක අංශ ගොස් නිවැසියන් බිය වද්දමින් සිටින බවටද තොරතුරු ඇති බව හෙතෙම සඳහන් කළේය.

කැලණිය විශ්වවිද්‍යාලයේ ප්‍රධාන පිවිසුම් දෙකහිම යුද හමුදාව ඇතුළු ආරක්ෂක අංශ රඳවා ශිෂ්‍යයන් ගමන් ගන්නා වාහන පවා පරීක්ෂා කරන බවට ද හෙතෙම චෝදනා කළේය.

කූට ලේඛණ සකසා රටපුරා සිටින අරගලකරුවන් අත්අඩංගුවට ගත්තද අරගලය නතර නොවන බවද ඔහු එහිදී අවධාරණය කළේය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29290,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අරගලයේ සිසුන් මර්ධනයක! නාම ලේඛණයක් හදාගෙන හමුදාව ගෙවල්වලට එනවා!
අරගලයේ සිසුන් මර්ධනයක! නාම ලේඛණයක් හදාගෙන හමුදාව ගෙවල්වලට එනවා!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjNSkteDumr4hkVb_zzi-maAmLBc3A1YcAHV2zYY9eAKeQQicfENozt2FFOivMnGsdxTlO0tGnLLeypwMBwuero5Uy4Qb1OFCDClS2pj7WjyKurNi2oiAixxLhgWnlC1uXOfQgvmX67gWHPBmKQw22QmFxjcFQzdM4Ms-EyREnjhzN0xVsRZpwGfy4GyQ/s320/WASANTHA-MUDALIGE.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjNSkteDumr4hkVb_zzi-maAmLBc3A1YcAHV2zYY9eAKeQQicfENozt2FFOivMnGsdxTlO0tGnLLeypwMBwuero5Uy4Qb1OFCDClS2pj7WjyKurNi2oiAixxLhgWnlC1uXOfQgvmX67gWHPBmKQw22QmFxjcFQzdM4Ms-EyREnjhzN0xVsRZpwGfy4GyQ/s72-c/WASANTHA-MUDALIGE.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/07/blog-post_187.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2022/07/blog-post_187.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy