සමාජ මාධ්‍ය මඟින් ආණ්ඩුවක් පත් කිරීමට මෙන්ම ඉවත් කිරීමට හැකි බව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂද සිල්වා ම...
සමාජ මාධ්‍ය මඟින් ආණ්ඩුවක් පත් කිරීමට මෙන්ම ඉවත් කිරීමට හැකි බව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂද සිල්වා මහතා පවසයි.
කෙසේවෙතත් සමාජ මාධ්‍ය සඳහා වාරණ දැමීම සිදුකළ නොහැක්කක් බව මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකරන කථිකාවන් අවබෝධ කරගැනීමේ ශක්තිය බලධාරීන්ට තිබිය යුතු බව ද ඔහු පවසයි.
මේ අතර තරුණයින් තම ඉල්ලීම් දිනාගැනීම සමාජ මාධ්‍ය පදනම් කරගනිමින් පමණක් සිදුකළ නොහැකි බව ද අමාත්‍යවරයා අවධාරණය කර සිටී.
COMMENTS