දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පීසීආර් මඟහරින පුද්ගලයන් දේශද්‍රෝහීන් ලෙස සලකා නඩු දානවා – අජිත් රෝහණ
Homeප්‍රවෘත්ති

පීසීආර් මඟහරින පුද්ගලයන් දේශද්‍රෝහීන් ලෙස සලකා නඩු දානවා – අජිත් රෝහණ

PropellerAds

කො රෝනා රෝගය පිළිබඳව සත්‍ය සොයා බැලීම සඳහා පී. සී. ආර්. පරීක්‍ෂණ සඳහා යොමු නොවන හා මඟහරිමින් කටයුතු කරන පිරිස් දේශද්‍රෝහීන් ලෙස සලකා ඔවුන්...

මහින්දගේ මාධ්‍ය සම්බන්ධිකාරකගේ නිවසට FCID නිලධාරීන් යයි
“අගමැතිවරයා ඉල්ලා අස්විය යුතුයි - පාර්ලිමේන්තුව විසුරුවා මැතිවරණයකට යන්න“
ලංකා කම්කරු කොංග‍්‍රසයපොහොට්ටුව සමඟ එක්ව බලය පිහිටවයි
කොරෝනා රෝගය පිළිබඳව සත්‍ය සොයා බැලීම සඳහා පී. සී. ආර්. පරීක්‍ෂණ සඳහා යොමු නොවන හා මඟහරිමින් කටයුතු කරන පිරිස් දේශද්‍රෝහීන් ලෙස සලකා ඔවුන්ට එරෙහිව නිරෝධායන නීතිය යටතේ අධිකරණයේ නඩු පවරන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.

බණ්ඩාරගම, අටලූගම ප‍්‍රදේශයේ කොරෝනා රෝගය වැළඳී ඇතැයි සැකකරන පිරිසක් මෙසේ කි‍්‍රයාකරන බවට ලැබෙන තොරතුරු අනුව කිසියම් සංවිධානාත්මක කල්ලියක් ජනතාව නොමඟ යවන බවට තොරතුරු ලැබෙමින් පවතින බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කීය.

මේ අතර, බණ්ඩාරගම ඇතුළු හුදෙකලා කර ඇති ප‍්‍රදේශවල ජනතාවට පී. සී. ආර්. පරීක්‍ෂණ සඳහා යොමුවන ලෙසට සෞඛ්‍ය බලධාරීන් දැනුවත් කළහොත් එයට අනිවාර්යයෙන්ම යොමුවන ලෙසටද හෙතෙම ඉල්ලීමක් කළේය.

එසේ යොමු නොවන්නේ නම් දේශද්‍රෝහීන් ලෙස සලකා ඔවුන්ට නිරෝධායන නීතිය යටතේ නඩු පවරන බවත්, ඊට අමතරව ඔවුන්ගේ දේපළද තහනම් කිරීමටද කටයුතු යොදන බවත් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කීය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පීසීආර් මඟහරින පුද්ගලයන් දේශද්‍රෝහීන් ලෙස සලකා නඩු දානවා – අජිත් රෝහණ
පීසීආර් මඟහරින පුද්ගලයන් දේශද්‍රෝහීන් ලෙස සලකා නඩු දානවා – අජිත් රෝහණ
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiqZEsK-yuCQW2zqUhnw_zf20hYIqgKaBfYYIO2ub7Vah9v-Avk7V3XOwsTksFCxHBkgiQ-Y7FzMY9saO8MvhYP68jamxCBSknh6V7nxDqkJ13HO_YjtMSYG1LGmD5fxxPBMcX7JMJYiTE/s320/ajith-rohana.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiqZEsK-yuCQW2zqUhnw_zf20hYIqgKaBfYYIO2ub7Vah9v-Avk7V3XOwsTksFCxHBkgiQ-Y7FzMY9saO8MvhYP68jamxCBSknh6V7nxDqkJ13HO_YjtMSYG1LGmD5fxxPBMcX7JMJYiTE/s72-c/ajith-rohana.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/12/blog-post_1.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/12/blog-post_1.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy