දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ආණ්ඩු වෙනසට පොටපෑදෙයි - මහින්ද අගමැති කිරීමට මෛත්‍රී අකමැති නෑ
Homeප්‍රවෘත්ති

ආණ්ඩු වෙනසට පොටපෑදෙයි - මහින්ද අගමැති කිරීමට මෛත්‍රී අකමැති නෑ

PropellerAds

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව අගමැතිවරයා ලෙස පත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අකමැත්තක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී...

උසස් පෙළ විභාග ප්‍රතිඵල ප්‍රමාදවීමට හේතුව හෙළිවෙයි
සිංගිමලේ රක්ෂිතය ගිනි ගනී (PHOTOS)
උඩුවේ හිමිගේ පන්සල අවට නොතීසි අලවයි
ආණ්ඩු වෙනසට පොටපෑදෙයි - මහින්ද අගමැති කිරීමට මෛත්‍රී අකමැති නෑ

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව අගමැතිවරයා ලෙස පත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අකමැත්තක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද අගමැතිකම බාර ගැනීමට සඳහා වුවමනාවෙන් ප්‍රතිචාරයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දැක්විය යුතු බවත් ඒ මඟින් ආණ්ඩුව වෙනස්විය හැකි බවත් ඒ තුළින් ඉදිරි අවුරුදු එක හාමාර තුළ දී ආණ්ඩුවෙන් රටට විය හැකි හානිය අවම කර ගත හැකි බවත් මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

මේ අතර පළාත් සභා මැතිවරණ කොට්ඨාශ සීමා නිර්ණය කිරීමේ කමිටු වාර්තාවට පාර්ලිමේන්තුව තුළදී පරාජය වීම තුළින් ආණ්ඩුව ආර්බුදයෙන් අර්බුදයකට ගමන් කරන බව අද (27) පෙරවරුවේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මන්ත්‍රීවරයා පැවසී ය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ආණ්ඩු වෙනසට පොටපෑදෙයි - මහින්ද අගමැති කිරීමට මෛත්‍රී අකමැති නෑ
ආණ්ඩු වෙනසට පොටපෑදෙයි - මහින්ද අගමැති කිරීමට මෛත්‍රී අකමැති නෑ
http://am.lk/media/k2/items/cache/c7d2322221627d68179a2235d3c86216_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/08/blog-post_618.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/08/blog-post_618.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy