හම්බන්තොට වරාය රාජ්‍ය, පෞද්ගලික හවුල් ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යාමට අදාළ ගිවිසුමට අත්සන් තැබීම මීට සුළු මොහොතකට පෙර සිදුවිය. ශ්‍රී ලංකා ...
හම්බන්තොට වරාය රාජ්‍ය, පෞද්ගලික හවුල් ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යාමට අදාළ ගිවිසුමට අත්සන් තැබීම මීට සුළු මොහොතකට පෙර සිදුවිය.
ශ්‍රී ලංකා රජය සහ චෛනා මර්චන්ට් පෝර්ට් හෝල්ඩින්ස් පුද්ගලික සමාගමේ එච්.අයි.පී.ජී මෙහෙයුම්කරු සහ සී.යූ.එෆ් මෙහෙයුම්කරු අතර මෙම ගිවිසුමට අත්සන් තැබීණ.
ශ්‍රී ලංකා මහ බැංකුවේ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඒ පිළිබඳ කරුණු සදහන් කලේය.
අලුත් ගිවිසුම යටතේ වරාය අධිකාරිය සහ චෛනා මර්චන්ට් සමාගම එකතු වී තවත් වැඩිපුර ඩොලර් මිලියන 300-400 එන අවුරුද්දේ ආයෝජනය කෙරෙනු ඇති.
COMMENTS