Hot!

වර්ජකයන් හදන්නේ ආණ්ඩුව පෙරළන්න නම් අපි ආණ්ඩුව ආරක්ෂා කරනවා - රාජිත සේනාරත්න

වර්ජකයන් හදන්නේ ආණ්ඩුව පෙරළන්න නම් අපි ආණ්ඩුව ආරක්ෂා කරනවා - රාජිත සේනාරත්න
වදවර්ජකයන්ට අවශ්‍ය වන්නේ ආණ්ඩුව පෙරළීමට  නම් ආණ්ඩුව ආරක්ෂා කර ගැනීමට ගත හැකි සියලුම ක්‍රියාමාර්ග ගන්නා බවද සේනාරත්න මහතා ප්‍රකාශ කළේය.
 
තමන් ඉඩම් ඇමතිවරයාව සිටි සමයේ ගෙන ආ පනත මඟින් රජයේ ඉඩමක් විකිණිය නොහැකි බව පෙන්වා දුන් අමාත්‍යවරයා පැහැදිලි කළේ ෂැන්ග්‍රිලා ප්‍රශ්නයේදී හා වරාය නගර ව්‍යාපෘතියේදීද ඉඩම් හිමිකාරත්වය පිළිබඳ ප්‍රශ්නය පන නැගුණු බවයි. මෙම සම අවස්ථාවකදීම පවත්නා නීතිය පැහැදිලි කර ඇතත් ඊට අනුව කටයුතු නොකළ බව අමාත්‍යවරයා පැවසුවේය. එහෙත් වත්මන් ආණ්ඩුව එදා සින්නක්කරවම දුන් ඉඩම් අද 99 බද්ද දක්වා ගෙනවිත් ඇති බවයි හෙතෙම අවධාරණය කළේ.
 
අශිකා බ්‍රාහ්මණ
 
[youtube height="325" width="560" align="left|right|none"]http://www.youtube.com/watch?v=qqPdaCO26bk&feature=youtu.be[/youtube]

0 comments:

Post a Comment