දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

වර්ජකයන් හදන්නේ ආණ්ඩුව පෙරළන්න නම් අපි ආණ්ඩුව ආරක්ෂා කරනවා - රාජිත සේනාරත්න

වදවර්ජකයන්ට අවශ්‍ය වන්නේ ආණ්ඩුව පෙරළීමට  නම් ආණ්ඩුව ආරක්ෂා කර ගැනීමට ගත හැකි සියලුම ක්‍රියාමාර්ග ගන්නා බවද සේනාරත්න මහතා ප්‍රකාශ කළේය.  ...

වර්ජකයන් හදන්නේ ආණ්ඩුව පෙරළන්න නම් අපි ආණ්ඩුව ආරක්ෂා කරනවා - රාජිත සේනාරත්න
වදවර්ජකයන්ට අවශ්‍ය වන්නේ ආණ්ඩුව පෙරළීමට  නම් ආණ්ඩුව ආරක්ෂා කර ගැනීමට ගත හැකි සියලුම ක්‍රියාමාර්ග ගන්නා බවද සේනාරත්න මහතා ප්‍රකාශ කළේය.
 
තමන් ඉඩම් ඇමතිවරයාව සිටි සමයේ ගෙන ආ පනත මඟින් රජයේ ඉඩමක් විකිණිය නොහැකි බව පෙන්වා දුන් අමාත්‍යවරයා පැහැදිලි කළේ ෂැන්ග්‍රිලා ප්‍රශ්නයේදී හා වරාය නගර ව්‍යාපෘතියේදීද ඉඩම් හිමිකාරත්වය පිළිබඳ ප්‍රශ්නය පන නැගුණු බවයි. මෙම සම අවස්ථාවකදීම පවත්නා නීතිය පැහැදිලි කර ඇතත් ඊට අනුව කටයුතු නොකළ බව අමාත්‍යවරයා පැවසුවේය. එහෙත් වත්මන් ආණ්ඩුව එදා සින්නක්කරවම දුන් ඉඩම් අද 99 බද්ද දක්වා ගෙනවිත් ඇති බවයි හෙතෙම අවධාරණය කළේ.
 
අශිකා බ්‍රාහ්මණ
 
[youtube height="325" width="560" align="left|right|none"]http://www.youtube.com/watch?v=qqPdaCO26bk&feature=youtu.be[/youtube]

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28609,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: වර්ජකයන් හදන්නේ ආණ්ඩුව පෙරළන්න නම් අපි ආණ්ඩුව ආරක්ෂා කරනවා - රාජිත සේනාරත්න
වර්ජකයන් හදන්නේ ආණ්ඩුව පෙරළන්න නම් අපි ආණ්ඩුව ආරක්ෂා කරනවා - රාජිත සේනාරත්න
http://ift.tt/2tZA2Ql
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_181.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_181.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy