ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතාගේ වැඩ තහනම් කිරීම පිලිබඳ තීරණය ලබන 20 වැනිදා කොමිසම රැස්වී ගන්නා බව ජාතික පොලිස් කොමිසම රැස්වී ...
ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතාගේ වැඩ තහනම් කිරීම පිලිබඳ තීරණය ලබන 20 වැනිදා කොමිසම රැස්වී ගන්නා බව ජාතික පොලිස් කොමිසම රැස්වී ගන්නා බව ජාතික පොලිස් කොමිසමේ සභාපති පී.එච්.මනතුංග මහතා පැවසීය.
ජයසිංහ මහතාට විරුද්ධව ඇති චෝදනා එදින පැවැත්වෙන රැස්වීමේදී පුළුල්ව විමසා බලන බවද සභාපතිවරයා පැවසීය.
COMMENTS