මීට අමතරව අජිත් ගුණවර්ධන සහ මංගල පී බී යාපා යන මහත්වරුන් අධ්‍යක්ෂකවරුන් ලෙස පත්ව ඇත. දුමින්ද රත්නායක මහතා ආයෝජන මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂව...
මීට අමතරව අජිත් ගුණවර්ධන සහ මංගල පී බී යාපා යන මහත්වරුන් අධ්‍යක්ෂකවරුන් ලෙස පත්ව ඇත.
දුමින්ද රත්නායක මහතා ආයෝජන මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයෙකි. ඔහු එටිසලාට් ආයතනයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරියා ද වේ.
අජිත් ගුණවර්ධන මහතා ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ නියෝජ්‍ය සභාපතිවරයාවේ. මංගල පී බී යාපා මහතා ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු ප්‍රධාන නිලධාරියාද වේ
COMMENTS