මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවේ සිටින නාවික හමුදාවේ හිටපු මාධ්‍ය ප්‍රකාශක ඩී.කේ.පී.දසනායක මහතාගේ බිරිඳ දැන් මාධ්‍ය හමුවේ කරන ප්‍රකා...
මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවේ සිටින නාවික හමුදාවේ හිටපු මාධ්‍ය ප්‍රකාශක ඩී.කේ.පී.දසනායක මහතාගේ බිරිඳ දැන් මාධ්‍ය හමුවේ කරන ප්‍රකාශ දෙස නැවත සිත බැලිය යුතු බවයි බ්‍රිටෝ ප්‍රනාන්දු මහතා සඳහන් කළේය. ඔහුට ඇති චෝදනාව වන්නේ පාසල් ශිෂ්‍යයන් ඇතුළු තරුණයන් 11 දෙනෙකු අතුරුදහන් කිරීමට සම්බන්ධ බව හෙයින් ඒ පිළිබඳව සිතන ලෙස හෙතෙම වැඩිදුරටත් පැවසීය.
ආශිකා බ්‍රාහ්මණ
[youtube height="325" width="560" align="left|right|none"]http://www.youtube.com/watch?v=v_mdlQ_yQoE&t=7s[/youtube]
COMMENTS