කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැති ටෙස්ට් තරගයේදී සිම්බාබ්වේ කණ්ඩායම පරදවා කඩුලු හතරක විශිෂ්ට ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකාව අද (18 වැනි...
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැති ටෙස්ට් තරගයේදී සිම්බාබ්වේ කණ්ඩායම පරදවා කඩුලු හතරක විශිෂ්ට ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකාව අද (18 වැනිදා) සමත් විය. ලකුණු 388 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණු 391 ක් ලබාගත්තේය.
වසර 140 ක ටෙස්ට් ඉතිහාසයේ කණ්ඩායමක් සිවුවැනි ඉනිමේදී සාර්ථකව හඹාගිය ඉහළම ලකුණු සංඛ්‍යාවන් අතර පස්වැනි ස්ථානය මෙම ඉලක්කයට (388) හිමිවේ. ශ්‍රී ලංකා කණ්ඩායමක් සිව්වැනි ඉනිමේදී සාර්ථකව හඹාගිය ඉහළම ලකුණු සංඛ්‍යාවද මෙයයි
COMMENTS