දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

රටේ ඩෙංගු ලෙඩ්ඩු ලක්‍ෂ 4 කට වැඩියි- ආණ්‌ඩුවේ සංඛ්‍යා ලේඛන බොරු - ප්‍රසන්න රණතුංග

පාර්ලිමේන්තු මන්ත්‍රී පුසන්න රණතංඅග මහකා ඊයේ මෙසේ කියා තිබේ. එදා අපේ ආණ්‌ඩු කාලයේ ජාතික උවදුරු ඇති නොවීමට වගබලා ගත්තා. හමුදාවේ සහාය අරගෙ...


පාර්ලිමේන්තු මන්ත්‍රී පුසන්න රණතංඅග මහකා ඊයේ මෙසේ කියා තිබේ.

එදා අපේ ආණ්‌ඩු කාලයේ ජාතික උවදුරු ඇති නොවීමට වගබලා ගත්තා. හමුදාවේ සහාය අරගෙන එදා එම කටයුතු කළා. දැන් මේ ආණ්‌ඩුව ඩෙංගු හැදිලා ජනතාව මැරෙන කොට ජාතික උවදුරක්‌ කියලා හමුදාව යොදාගෙන ඊට ප්‍රතිකර්ම යොදන්න හදනවා. මේක කරන්න තිබුණේ ජාතික උවදුරක්‌ බවට පත්වීමට පෙරයි.
මේ ආණ්‌ඩුව ප්‍රශ්නවලට පිළිතුරු හොයන්නේ අතීසාරයට අමුඩ ගහනවා වගේ. නිදහසට කරුණක්‌ ලෙස හැම දේටම ඩෙංගු පාවිච්චි කරනවා.

ඩෙංගු සම්බන්ධව ආණ්‌ඩුව
ඉදිරිපත් කරන සංඛ්‍යා ලේඛන බොරු. රජයේ වෛද්‍ය සංගමයේ සභාපතිවරයා චෝදනා කළා නියම සංඛ්‍යා ලේඛන ලැබෙන්නේ නැහැ කියලා. පසුගිය වසරවල ඩෙංගු රෝගීන් හිටියත් අද වගේ රෝහල්වල විශාල තදබදයක්‌ තිබුණේ නැහැ. තදබදය මෙලෙස නම් රෝගීන් සංඛ්‍යාව දස ගුණයකින් වැඩිවෙලා.

අපිට ලැබෙන තොරතුරු අනුව මේ වන විට ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව ලක්‍ෂ 4 කට වඩා වැඩියි. පාසල් දරුවෝ මේ උවදුරට විශාල වශයෙන් ගොදුරුවෙලා රටම කැළඹිලා. ආණ්‌ඩුවට ඩෙංගු නවත්වන්න ක්‍රමවේදයක්‌ නැහැ. මාධ්‍යවලට කියන කතා විතරයි. ප්‍රායෝගික වැඩපිළිවෙළක්‌ නැහැ. ඩෙංගු මැඬලීමට කටයුතු නොකර ඒ සඳහා දඩ ගසා ආදායම් ලබා ගැනීමට වැඩපිළිවෙළක්‌ ක්‍රියාත්මක කරන්නේ.


COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28613,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රටේ ඩෙංගු ලෙඩ්ඩු ලක්‍ෂ 4 කට වැඩියි- ආණ්‌ඩුවේ සංඛ්‍යා ලේඛන බොරු - ප්‍රසන්න රණතුංග
රටේ ඩෙංගු ලෙඩ්ඩු ලක්‍ෂ 4 කට වැඩියි- ආණ්‌ඩුවේ සංඛ්‍යා ලේඛන බොරු - ප්‍රසන්න රණතුංග
http://ift.tt/2tVQ1AB
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/07/4.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/07/4.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy