මෙබඳු උපහාර පිරිනැමීමක් සිදු කෙරෙන තුන්වැනි අවස්ථාව වන අතර, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක කරු ජයසූරිය මහතාගේ මග පෙන්වීම යටතේ මෙම කර්ත...
මෙබඳු උපහාර පිරිනැමීමක් සිදු කෙරෙන තුන්වැනි අවස්ථාව වන අතර, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක කරු ජයසූරිය මහතාගේ මග පෙන්වීම යටතේ මෙම කර්තව්‍යය සිදු කෙරේ.
කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් අතරින් අවුරුදු 35 ඉක්මවා සේවය කර ඇති 17 දෙනෙක්, වසර 25 ඉක්මවා සේවය කර විශ්‍රාම ගිය 48 දෙනෙක්, වසර 25 ඉක්මවා සේවය කර ඇති 219 දෙනෙක් හා ක්‍රීඩාවේ අද්විතීය දක්ෂතා දක්වමින් කළ ජයග්‍රහණ තුළින් පාර්ලිමේන්තුවට කීර්තිය ගෙන ආ 8 දෙනෙක් මෙදිනට උපහාර ලැබීමට නියමිත වේ.
COMMENTS