මෙහි පැවති හමුදා කඳවුර වෙනත් ස්ථානයක ස්ථාපිත කිරීම හේතුවෙන් හිස් වූ මෙම ඉඩම් නැවත මුල් පදිංචි කරුවන්ට ලබාදීම බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුන...
මෙහි පැවති හමුදා කඳවුර වෙනත් ස්ථානයක ස්ථාපිත කිරීම හේතුවෙන් හිස් වූ මෙම ඉඩම් නැවත මුල් පදිංචි කරුවන්ට ලබාදීම බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී.එම් ස්වාමිනාදන් මහතා ගේ ප්‍රධානත්වයෙන් අද (19) සිදු කිරීමට නියමිත වේ.
මීට පෙරද කේපාපිලව් ප්‍රදේශයේ ඉඩම් අක්කර 279ක් ආපසු ලබා දීම සිදුවිය.
COMMENTS