සුමනදාස අබේගුණවර්ධනගේ හැට පස්වැනි උපන්දිනය මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයාගේ රාජකීය දෛවඥ සුමනදාස අබේගුණවර්ධනගේ හැට පස්වැනි උපන්දිනය යෙදී ති...
සුමනදාස අබේගුණවර්ධනගේ හැට පස්වැනි උපන්දිනය
මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයාගේ රාජකීය දෛවඥ සුමනදාස අබේගුණවර්ධනගේ හැට පස්වැනි උපන්දිනය යෙදී තිබුණේ පසුගියදාය. මහරගම පන්සල පාරේ පිහිටි ඔහුගේ නිවසේ එදින උදෑසන උපන්දින සැමරුමක් පැවැත්වුණි. එයට නි.ඇමැති මනූෂ නානායක්කාර, හිටපු කතානායක විජමු , හිටපු ඇමැති අතාවුද ඇතුළු පිරිස් එක්වූ අතර උපන්දිනය වෙනුවෙන් භාව කේන්දරයක හැඩය ගත් උපන්දින කේක් ගෙඩියක් සූදානම් කර තිබුණි. ඡායාරූප පහතින් - සංජය නල්ලපෙරුම

COMMENTS