ඝාතනයට ලක්වූ සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු ප්‍රධාන කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ සිරුර හෙට (27දා)පෙරවරුවේ බොරැල්ල සුසාන භූමියේදී යළි ගොඩගැ...
ඝාතනයට ලක්වූ සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු ප්‍රධාන කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ සිරුර හෙට (27දා)පෙරවරුවේ බොරැල්ල සුසාන භූමියේදී යළි ගොඩගැනීමට නියමිතය.
එසේ සිරුර යළි ගොඩගනු ලබන්නේ ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් සහබ්දීන් මහතා විසින් ලබාදෙන ලද නියෝගයක් අනුවය.
COMMENTS