ජාතික රෝහල් පොලීසියට මේ සම්බන්ධයෙන් පැමිනිල්ලක් ලැබී ඇති අතර පොලීසිය පවසන්නේ මරදාන පොලීසිය සහ කුරුඳුවත්ත පොලිසීය එක්ව පරීක්ෂණයක් ආරම්භ කර...
ජාතික රෝහල් පොලීසියට මේ සම්බන්ධයෙන් පැමිනිල්ලක් ලැබී ඇති අතර පොලීසිය පවසන්නේ මරදාන පොලීසිය සහ කුරුඳුවත්ත පොලිසීය එක්ව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි.
අදාල සම්මන්ත්‍රණය අතරතුර තේ විවේකයේදී වෛද්‍යවරුන් දෙපිරිසක් අතර සයිටම් අර්බුදය සම්බන්ධයෙන් උණුසුම්කාරී තත්වයක් ඇතිවී ඇති අතර ඒ අතරතුර වෛද්‍යවරයාට මෙම කෝපප ප්‍රහාරය එල්ල වී තිබේ.
කෙසේ වෙතත් රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පවසන්නේ එවැනි ගැටුම්කාරී තත්වයක් ඇති නොවූ බවයි. මෙම සම්මන්ත්‍රණය සඳහා සහභාගි වූ සියලු වෛද්‍යවරුන් සයිටම් උපාධිය අහෝසි කළ යුතුය යන මතය දරන බව ද එම සංගමය පවසයි.
COMMENTS