එක්සත් ජාතික පක්ෂය විසින් මැයි දින රැළිය මෙවර කොළඹ දී පවත්වන බව සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි. මෙම මැයි දින රැළියේ වේදිකා...
එක්සත් ජාතික පක්ෂය විසින් මැයි දින රැළිය මෙවර කොළඹ දී පවත්වන බව සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.
මෙම මැයි දින රැළියේ වේදිකාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබලයෙකු සමඟ කණ්ඩායමක් එක් වන බව ද ඇමතිවරයා පවසයි.
එමෙන්ම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් ද එම වේදිකාවට එක් වන බව ද ඔහු සදහන් කළේය.
ඇමතිවරයා මේ බව සඳහන් කළේ කොළඹ දී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවක් අමතමිනි.
-lankasinhalanews
COMMENTS