ඉදිරි ජනාධිපතිවරණය සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව එක් අපේක්ෂකයෙක් ඉදිරිපත් නොකරන්නේ නම් ස්ථිරවම පරාජයට පත්...
ඉදිරි ජනාධිපතිවරණය සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව එක් අපේක්ෂකයෙක් ඉදිරිපත් නොකරන්නේ නම් ස්ථිරවම පරාජයට පත්වන්නේ යයි සන්ධාන මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා සදහන් කරයි.
පක්‍ෂ දෙක දෙකඩ වුවහොත් පක්‍ෂ දෙකේම සාමාජිකයන් එක්සත් ජාතික පක්‍ෂය සමගින් එක්වනු ඇතැයිද ඔහු පෙන්වා දෙයි.
මහ ලේකම්වරයා මෙම අදහස් පල කලේ දෙරණ රූපවාහිනියේ ‘360’ සංවාදයට එක්වෙමිනි.
-lankasinhalanews
COMMENTS